Sunday, March 12, 2017

ගොට්ටෝ...

ගොට්ට අල්ලන තරමට
තට්ට තනියම තිස්සෙම
බෙට්ට කරවෙන අස්සෙම
මෙට්ටේ රහ දනි තට්ටම

Image result for ගොට්ට

Monday, March 6, 2017

දඟ දාපු කෙලිපොඩ්ඩ

ගොඩක් දුර අරන් ගිය මගේ හිත
තුරුල් කර සිපගන්න වැළඳ ගත
ඇස් වලින් දඟ දාපු නුඹේ හිත
ඇත්තටම ගොඩක් දුර නොවේ ළඟ...
පන්තියේ කෙළවරක හිඳී නුඹ
සැනින් නෙත් අඬගසයි නොවී දුර
සත්තමයි ආදරෙයි සදා මම
ලං වෙන්නේ අපි කොහොම

බෝ දුරයි අපි අපිම...


විස්ස විද්දියාල ඇදුරු අතුරින් ...

කවි කතන්දර කර
කතන්දර කවි කර
ඉගැන්වූ අපුරුව....
උගන්නන්නට ඉගැන්වීමට
කියාදීමට ළමයින්ට
ගුරුන්ගේත් ගුරු
මමම පමණයි,
කියන කවි ගී කතන්දර
අහමු අප
පිට්ටු කෑ

විලසින...