Tuesday, October 4, 2016

ගොඩක් දුර අරන් ගිය මගේ හිත
තුරුල් කර සිපගන්න වැළඳ ගත
ඇස් වලින් දඟ දාපු නුඹේ හිත
ඇත්තටම ගොඩක් දුර නොවේ ළඟ...
පන්තියේ කෙළවරක හිඳී නුඹ
සැනින් නෙත් අඬගසයි නොවී දුර
සත්තමයි ආදරෙයි සදා මම
ලං වෙන්නේ අපි කොහොම

බෝ දුරයි අපි අපිම...